2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2009 >

රේණුකාට දොලොස් ගුණයක ඉල්ලුමක්  
12/03/2009 13:45
Sri Lanka Renuka Agri IPO oversubscribed 12 times

දෙසැ,03,(විමසුම) – පොල් නිෂ්පාදන අපනයනය කරන රේණුකා සමාගමේ මූලික මහජන කොටස් නිකුතුවට දොලොස් ගුණයක් ඉක්මවූ අයදුම්පත් ලැබෙයි.



භාරකාර රජයක අගමැතිකම රනිල් එපා කියයි  
12/03/2009 14:21

දෙසැ,03,(විමසුම) – ජෙනරාල් සරත් ෆොන්සේකා ජයග්‍රහණය කළහොත් පිහිටුවන භාරකාර රජයක අගමැති ධූරය එ.ජා.ප.ය භාර නොගන්නා බව, එ.ජා.ප. මහලේකම්වරයා කියයි.



අච්චු පොත් බෙදීමේ ජාතික උත්සවය යාපනයේදී  
12/03/2009 14:51

දෙසැ,03,(විමසුම) – ලබන වසරට අදාළ පාසල් පෙළ පොත් බෙදාදීමේ ජාතික උත්සවය මෙම 09 වනදා යාපනයේ පැවැත්වීමට තීරණය කළබව, අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස්වරයා පවසයි.



හම්බන්තොටට සූර්ය ශක්ති බලාගාරයක් එයි!  
12/03/2009 15:16

දෙසැ,03,(විමසුම) – ජපන් ආධාර මත සූර්ය බල ශක්ති උත්පාදන බලාගාරයක් හම්බන්තොටදී ඉදි කිරීමට පියවර ගන්නා බව රජය පවසයි.



ජනපති සටනට හයක් ඇප බඳී  
12/03/2009 17:00
16 වනදා දහවල් 12.00 ට ඇප මුදල් භාරගැනීම අවසන්‍

දෙසැ,03,(විමසුම) – ලබන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අපේක්ෂකයින් හය‍ දෙනෙකු ඇප මුදල් තැන්පත් කළේය.