2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

අද දවසේ වැසෙන පාරවල් මෙන්න  
08/03/2008 09:09

අ‍ගෝස්තු,03,(විමසුම) - සාර්ක් සමුළුව හේතුවෙන්, අද දවසේ විටින් විට කොළඹ නගරයේ පාරවල් කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබේ.



තෙවන වාරය අතරමැද පාසල් වසන්නේ නෑ  
08/03/2008 11:30

අගෝ,03 (විමසුම) – තෙවන පාසල් වාරයේදී රජයේ ප්‍රතිපත්තිමය තීරණයකදී හැර වෙනත් කිසිදු දිනක පාසල් වසා නොතැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇතැයි රජය නිවේදනය කරයි.



ශ්‍රී ලංකාවට ලකුණු 307ක ඉලක්කයක්  
08/03/2008 12:00

අගෝ,03 (විමසුම) – ඉන්දු - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද දිනයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 269කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.



ජාතික නිදහස් පෙරමුණේ “කිරුළ” හෙට එළියට  
08/03/2008 13:00

අගෝ,03 (විමසුම) – ජනතා විමුක්ති පෙරමුණින් වෙන්ව ගිය ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම ප්‍රකාශනය ලෙස “කිරුළ” නමින් මාසික සඟරාවක් ප්‍රකාශයට පත් කිරීමට එම පෙරමුණ සූදානම් වෙයි.



සාර්ක් නිම වෙයි, මීළඟ සමුළුව මාලදිවයිනේ දී  
08/03/2008 16:30

අගෝ,03 (විමසුම) – 15 වන සාර්ක් සමුළුව නිමාවට පත් කරමින් මීළඟ සාර්ක් රාජ්‍ය නායක සමුළුව හෙවත් 16 වන සාර්ක් සමුළුව මාලදිවයිනේ පැවැත්වීමට සාර්ක් රාජ්‍ය නායකයෝ අද එකඟ වූහ.