2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

රජය සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වෙයි  
01/02/2008 22:51

ජන,02,(විමසුම) – කොටි සංවිධානය සමග අත්සන් කර ඇති සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වීමට රජය තීරණයකර ඇත.



මහේෂ්වරන් ඝාතනයේ සැකකරුවන් 11ක් දැලේ  
01/03/2008 08:20

ජන,03,(විමසුම) –ටී.මහේෂ්වරන් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු මේ වන විට අත් අඩංගුවේ සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.



මහේෂ්වරන් අද අවසන් ගමනේ  
01/03/2008 08:29

ජන,03,(විමසුම) – තුවක්කුකරුවෙකු විසින් ඝාතනය කළ ටී.මහේෂ්වරන් මහතාගේ අවසන් කටයුතු අද සවස 4.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.



සටන් විරාම නිරීක්ෂණ කමිටුව ගෙදර යන්න හදයි  
01/03/2008 09:15
රජය සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වෙයි

ජන,03,(විමසුම) – සටන් විරාම ගිවිසුමෙන් නිළ වශයෙන් රජය ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා සටන් විරාම නීරික්ෂණ කමිටුව ලංකාවෙන් ඉවත්වන බව, එරික් සොල්හයිම් මහතා පවසා ඇත.



මහේෂ්වරන් අවමගුල් උත්සවයට ආරක්ෂාව දැඩි කෙරේ.  
01/03/2008 10:50
ජන,03,(විමසුම) – ටී.මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ අවමගුල් උත්සවය පැවෙත්වෙන අද සවස කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් යොදා ඇතැයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.