|
පෙබ,07,(විමසුම)- ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ඛණිජ තෙල් පිරිපහදුවෙන් නිකුත් කරන, ගෑස් ලබාදීම සඳහා මින් ඉදිරියට ටෙන්ඩර් කැඳවීමට සංස්ථාව ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇතැයි, ඛණිජ තෙල් හා ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා “විමසුම” ට සඳහන් කළේය.
|