2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2007 >

ලංකාවේ සිල්ලර වෙළඳසැල් වලට අළුත් මුහුණුවරක්  
11/02/2007 16:43

නොවැ,02,(විමසුම) – Sri Lanka to get British expertise to enhance shopping experience

මෙරට සිල්ලර වෙළඳ සැල් වලට අවශ්‍ය විශේෂඥ සේවා ලබාදීම හා ඒ ආශ්‍රීත සමීක්ෂණ කිරීමට, ලංකාවේ මාධ්‍ය කළමනාකරණ සමාගමක් එංගලන්ත සමාගමක් සමග එක්වෙයි.



අදත් දරුණු ගැටුම්  
11/02/2007 18:56
කොටි සාමාජිකයින් 14 දෙනෙකු මියයයි

නොවැ,02,(විමසුම) – අද උදෑසන ආරක්ෂක අංශ විසින් යාපනය, මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ල ආසන්නයේදී එල්ලකළ ප්‍රති ප්‍රහාර වලින් කොටි සාමාජිකයින් 14 දෙනෙකු මියගිය බව, ආරක්ෂක අංශ කියයි.



කරුණා අම්මාන් ලන්ඩනයේදී කොටුවේ ?  
11/02/2007 20:00

නොවැ,02,(විමසුම) – කරුණා අම්මාන් ලන්ඩනයේදී අත්අඩංගුවට පත්වූ බවට කතාවක් ලන්ඩනයේ පැතිරෙන බව, විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු කියයි.



තමිල් චෙල්වන් මියයයි  
11/02/2007 20:47
නොවැ,02,(විමසුම) ( දෙවන සංස්කරණය) අද උදෑසන ගුවන් හමුදාව විසින් එල්ලකරන ලද ගුවන් ප්‍රහාර වලින් එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක තමිල් චෙල්වන් මියගිය බව, එල්.ටී.ටී.ඊ. සාම ලේකම් කාර්යාලය කියයි.



තවත් උපාධිධාරීන් 20,000 කට රැකියා  
11/03/2007 10:04
- ඇමති රංජිත් සියඹලාපිටිය කියයි

නොවැ,03,(විමසුම) – ලාභ උපරිම කරන සමාගමක ඇය-වැයක් නොව සමාජයේ සියලුම ජන කොටස්වල අවශ්‍යතා අවමයෙන් හෝ සපුරාලන අයවැයක් මෙවර රට හමුවේ තබන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.