ඔක්,03,(විමසුම) – මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා කිරීමට ඡන්ද වර්ජනයක් සිදු නොකළේයැයි, ඊයේ තමිල් සෙල්වන් කළ ප්‍රකාශයට හෙට පිළිතුරු ලබාදෙන බව, එක්සත් ජාතික පක්ෂය කියයි.