| ඒ වෙනුවට, ගෑස් සමාගම් වලට බදු සහනයක් ලැබෙන ලකුණු!
පෙබ,22,(විමසුම)- මේ මස අගදි නියමිත මීළඟ ගෑස්මිල සංශෝධනයේදී සමාගම් ඉල්ලා ඇති මිල වැඩිකිරීම ලබානොදී බදු ගැලපුමක් මගින් අදාල සහනය ලබාදීමට පාරිභෝගික කටයුතු අධිකාරිය, මුදල් අමාත්‍යාංශය සමග කටයුතු යොදමින් පවතින බව වාර්තා වේ.
|