2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

ගාලු ප්‍රහාරයේ, කොටි මහ මොළකරු අල්ලයි  
08/24/2009 11:01
ප්‍රහාරයට යොදාගත් ට්‍රෝලර් යාත්‍රාවකුත් කොටුවේ

අගෝ,24,(විමසුම) – 2006 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ගාලු වරායට එල්ලකළ එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය සැළසුම් කළ බව කියන කොටි නායකයා අත්අඩංගුවට ගත්බව, පොලීසිය කියයි.



මෙරට රෑ මනමාලියක්, මාලේදී අල්ලයි  
08/24/2009 11:27

අගෝ,24,(විමසුම) – මාලේ නුවරදී ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකකරන ලාංකික තරුණියක් හා ඇයට අනුබල දී ඇති මාලදිවයින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



දකුණ තුති පුදන්න සැරසෙන හැඩ!  
08/24/2009 12:31
සන්ධානය හෙට නාම යෝජනාවලට අත්සන් තබති

අගෝ,24,(විමසුම) – දකුණු පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා සැකසීමේ අවසන් අදියරේ සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ මේ දිනවල නිරත වෙමින් සිටින බව, දකුණේ නවතම ආරංචි මාර්ග සනාථ කරයි.



මිලින්දගේ Small Miracle මි. 17 ක් ගිලියි  
08/24/2009 12:49

නන්දන “ලොකු” අදහස් ඉල්ලයි.

අගෝ,24,(විමසුම) – රු.මි. 17 ක පමණ අති විශාල වියදමක් දරා මෙර‍ට සංචාරක අංශය ප්‍රවර්ධනයට පසුගියදා සකස් කළ තේමා පාඨය වෙනස් කිරීමට රජය ජනතාවගෙන් අදහස් යෝජනා කැඳවා තිබේ.



පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන විධායක අස්වේ  
08/24/2009 12:50
Sri Lanka PABC names acting chief

අගෝ,24,(විමසුම) – පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන විධායක, කිමාලි ප්‍රනාන්දු සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩ බැලීමට බැංකුවේ නි‍යෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා නම්කර තිබේ.