දෙසැ23(විමසුම) – උතුරු නැගෙනහිර යළි ගොඩනැංවිමේ කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 150 ක හදිසි ආධාරයක් රජය ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලයි.
දෙසැ,23,(විමසුම) – කුමන අභය භූමිය ලබන මස විවෘත කරන බව අමාත්‍ය පාඨලී චම්පික පවසයි.
දෙසැ,23,(විමසුම) – හිටපු යුද හමුදාපතිවරයා විසින් පසුගියදා පුවත්පතකට කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට, කරුණු දක්වන බව මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද කොළඹ දී පවසයි.
දෙසැ,23,(විමසුම) – උතුරේ නැවත පදිංචි කිරීම් සියයට 50 ඉක්මවා ඇති අතර 127,350 දෙනෙකු මේ වන විට යළි පදිංචි කර අවසන් වූ බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.