2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

තෙලට සහන ඉල්ලා එ.ජා.ප.ය අද වීදි බසී  
12/22/2008 10:00

දෙසැ,22 (Vimasuma) - ලංකා ඛනිජ තෙල් සංස්ථාව මඟින් තවමත් පෙට්‍රල් මිල පහත නොහෙලීමට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන දීප ව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් අද උදෑසන ආරම්භ කරන බව එම පක්ෂය පවසයි.



රත්මලානේ තරුණියක් උස්සයි  
12/22/2008 10:29

දෙසැ,22 (Vimasuma) - රත්මලාන බංගලාව පාරේ පදිංචි 17 හැවිරිදි තරුණියක් අතුරුදන් වී ඇති බව පොලීසිය කියයි.



පොලීසියට 10,000ක් බඳවා ගැනේ  
12/22/2008 10:30

දෙසැ,22 (Vimasuma) - පොලිස් කොස්තාපල්වරුන් 10,000ක් අළුතෙන් බඳවා ගන්නා බව පොලීසිය පවසයි.



මුහුදු කොටි බෝට්ටුවකට උඩින් ගහයි  
12/22/2008 11:40

දෙසැ,22 (Vimasuma) - අද උදෑසන මුලතිව් කලපුවට උතුරින් වෙරළබඩ ප්‍රදේශයේ නවතා තිබූ මුහුදු කොටි බෝට්ටුවකට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.



බෝනස් නැත්නම් රටම අඳුරේ!  
12/22/2008 12:10

දෙසැ,22 (Vimasuma) - විදුලි සේවකයින්ගේ කප්පාදු ‍කර ඇති ප්‍රසාද දීමනාව ලබාදීම සම්බන්ධව රජයෙන් වහා විසඳුමක් නොලැබුණහොත් අනිද්දා (24) සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.