2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

වන්නි මෙහෙයුමට වැස්සෙන් බාධා  
11/25/2008 09:58
ඊයේ දිනය පුරා කිලිනොච්චි නගරයට කාලතුවක්කු හා මෝටාර් ප්‍රහාර

නොවැ,25,(vimasuma) – වන්නි ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාව ඇද හැලෙමින් ති‍බෙන නිසා, වන්නි මෙහෙයුම් වලට වර්ෂාවෙන් බාධා සිදුව තිබෙන බව වාර්තාවේ.



වැල්ලවත්තේ සෝදිසි මෙහෙයුමකින් 04 ක් දැලේ  
11/25/2008 10:48

නොවැ,25, (Vimasuma) – වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනන්‍යතාවය තහවුරු ‍කළ නොහැකි වූ පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලීසිය පවසයි.



ඉන්දියානු ආධාර තොග, තවමත් ගබඩාවල  
11/25/2008 11:00
ලබන සතියේ සිට බෙදීම අරඹන බව, රතු කුරුස කමිටුව කියයි

නොවැ,25,(vimasuma) – උතුරේ අවතැන්වූවන්ට ඉන්දියාවෙන් ලැබුණු ආධාර තොග තවමත් කොළඹ ගබඩාවල තිබෙන බව ජාත්‍යන්තර රතුකුරුස කමිටුව පවසයි.



විමල් පිළේ මන්ත්‍රීධූර නැතිවේද ?  
11/25/2008 12:30
ශ්‍රී.ල.නි.ප.යේ 12 ක් ගේන්න ජ.වි.පෙ.ට ඕනෑවෙලා - විමල්

නොවැ,25,(vimasuma) – තමා ඇතුළු මන්ත්‍රීවරු 11 දෙනෙකු නෙරපීමෙන් ජ.වි.පෙ. උත්සාහ කරන්නේ, ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පාර්ලිමේන්තුවට ගෙන ඒමට බව විමල් වීරවංශ කියයි.



මේක “ජෝකර්ලා රජවුණු කොමඩි කන්ට්‍රියක්  
11/25/2008 12:41
“ලීඩර්” තේමා ගීතය ඇතුළු කොටස් 07 ක් වාරණයට එරෙහිව රන්ජන් උසාවි යයි

නොවැ,25, (Vimasuma) – තමා අධ්‍යක්ෂණය කළ, ලීඩර් චිත්‍රපටයේ තේමා ගීතය ඇතුළු කොටස් 07 ක් වාරණයකට ලක් කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන බව, රන්ජන් රාමනායක පවසයි.