නොවැ,17 (විමසුම) – හැටන් නැෂනල් බැංකුව,සම්පත් බැංකුව,සෙලාන් බැංකුව හා කොමර්ෂල් බැංකුව ඇතුළු බැංකු ගණනාවක ලාභ මෙම වසරේ දී ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
නොවැ,17 (විමසුම) – සබරගමුව විශ්ව විද්‍යාලයේ බෙලිහුල්ඔය කෘෂි විද්‍යා හා භූ විද්‍යා පීඨය,කළමනාකරණ අධ්‍යයන,සමාජීය විද්‍යා හා භාෂා පීඨ ලබන 20 වනදා නැවත විවෘත වේ.
නොවැ,18,(විමසුම) – ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සිය 62 වන උපන් දිනය සමරයි.
නොවැ,18 (විමසුම) – විශ්‍රාමික හමුදා ප්‍රධානීන් එකතු කර ගනිමින් ජාතික රජයක් පිහිටුවීමේ යෝජනාවක් ගෙන ඒම එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ අවසන් තුරුම්පුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
නොවැ,18,(විමසුම) – අළුත් කාර් මිලදී ගැනීම පහළ යෑම හේතුවෙන්, මේ සැප්තැම්බර් කාර්තුවේ, ඇසෝෂියේටඩ් මෝටර්වේස් (AMW) සමාගමේ ශුද්ධ ලාභ 59% කින් කඩා වැටෙයි.