2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2010 >

ප්‍රංශ ජාතිකයින් රැගත් බසයක් හැප්පෙයි  
05/20/2010 11:49
තිදෙනෙකුට තුවාලයි

මැයි,20,(විමසුම) – ප්‍රංශ ජාතිකයින් විසි දෙනෙකු ගමන් ගත් බස් රථයක් වලපනේදී රිය අනතුරකට පත්වී ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලබයි.



මස්කෙළියේ කොටසක් නායයාමේ තර්ජනයක  
05/20/2010 11:57

මැයි,20,(විමසුම) – ඇද හැලෙන ධාරාණිපාත වැස්ස නිසා මස්කෙළිය පොලිස් වසමේ ගවරවිල ග්‍රාම සේවා වසමේ කොටසක් නායයාමේ තර්ජනයකට මුහුණදී තිබෙන බව පොලිසීය කියයි.


ගංවතුරෙන් පීඩාවට පත්වූවන් 5,50,000 ට නගී
05/20/2010 12:35

කොළඹ-මීගමුව මාර්ගයේ අදත් ගමනා ගමනය බෑ. නුවරඑළියට හදිසි ආපදා තත්ත්වයක්

මැයි,20,(විමසුම) – මේ වනවිට 5,50,000 ක පමණ පිරිසක් ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති බවත් ඔවුන්ට සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මක කර ඇති බවත් ආපදා කළමනාකරණ අමාත්‍යවරයා පවසයි.



මේ මාසෙත්, මහ බැංකු පොලිය ගල්වේ  
05/20/2010 13:21
Sri Lanka holds policy rate steady

මැයි,20,(විමසුම) – සාමාන්‍ය පොලී අනුපාත සඳහා බලපාන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත මේ මාසයේත් වෙනස් නොකිරීමට මහ බැංකුව තීන්දු කරයි.


කොළඹ ඇලේ, බෝට්ටු පැදීමට ෆවුසි සැරසේ
05/20/2010 14:21

ඇල මාර්ග අලංකාර කරන බවද කියයි

මැයි,20,(විමසුම) – කොළඹ ඇති ජලය බසින ඇලවල් අවට අනවසර ඉදිකිරීම් ඉවත් කර ඒවා අලංකාර ස්ථාන බවට පත්කර බෝට්ටු පැදීම වැනි විනෝදාස්වාද සේවා පවා ඇති කිරීමට සූදානම් බව, ආපදා කළමනාකරණ අමාත්‍යවරයා කියයි.