2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2010 >

වැඩබලන අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක  
02/21/2010 13:33

පෙබ,21,(විමසුම) – ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද පෙරවරුවේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දුන්නාය.



සන්ධාන නාම යෝජනා අද සිට  
02/22/2010 08:07

පෙබ,22,(විමසුම) – මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය අද නාමයෝජනා භාරදීම ආරම්භ කරන බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.



අලි/කුසලාන බෙදිල්ලේ වාසිය ආණ්ඩුවට!  
02/22/2010 10:09
2/3කට පාර කැපෙන ලකුණු!

පෙබ,22,(විමසුම) – ශ්‍රී ලංකාවේ විපක්ෂ සන්ධානය අලියා හා කුසලානයෙන් වෙන වෙනම තරග කිරීමට තීරණය කිරීමත් සමගම පාලක සන්ධාන රජයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හෝ ඊට ආසන්න ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමේ වරම උදා වෙතැයි, විචාරකයෝ පවසති.



පසුගිය සතියේ උතුරට සංචාරකයින් 5 50,000ක්  
02/22/2010 10:53

පෙබ,22,(විමසුම) – පසුගිය සතිය තුළ උතුරේ සංචාරකයින්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බවත්, ඒ අනුව දේශීය හා විදේශීය සංචාරකයන් 550,000ක් පමණ පැමිණ ඇති බවත් සංචාරක අමාත්‍යාංශය පවසයි.



වාණිජ මණ්ඩලය GSP + සටනට එයි!  
02/22/2010 10:54
ඒ ගැන, යුරෝපා සංමයට කරුණු කියන්න සූදානම් බවත් කියයි

පෙබ,22,(විමසුම)- අහිමිව යෑමේ තර්ජනයට ලක්ව ඇති GSP + බදු සහනය ලබා ගැනීම සඳහා පුද්ගලික හා රාජ්‍ය අංශය ඒකාබද්ධව පුළුල් සාකච්ඡා වටයක් දියත් කළ යුතුව ඇතැයි, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි.