2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2009 >

මී උණටත් කියුබාවෙන් බැක්ටීරියාවක්  
11/23/2009 14:49

නොවැ,23,(විමසුම) – මී උණ මර්දනය කිරීම සඳහා කියුබාවෙන් බයෝරැට් නම් බැක්ටීරියාව ගෙන්වීමට තීරණය කළබව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



අගෝස්තුවේ විදුලි සැර වැඩිවේ  
11/23/2009 15:32
Sri Lanka power generation up in August

නොවැ,23,(විමසුම) – ජල විදුලි උත්පාදනය ඉහළ යෑම නිසා පසුගිය අගෝස්තුවේ මෙරට විදුලි බල උත්පාදනය සියයට 1.3 කින් ඉහළ ගොස් තිබෙන බව, නවතම දත්ත අනාවරණය කරයි.



ETV | Debrief News (23.11.2009)  
11/23/2009 20:09


ජනාධිපතිවරණය ජනවාරි 23 වනදා ?  
11/24/2009 05:06
අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් වේ

නොවැ,24,(විමසුම) – ජනාධිපතිවරණය ලබන ජනවාරි 23 වනදා පැවැත්වීමට‍ බොහෝ ඉඩකඩ තිබෙන බව, විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් “විමසුම” ට අනාවරණය වේ.



ප්‍රංශ කොටි ලොක්කොත් කපෝතියි!  
11/24/2009 06:40

නොවැ,24,(විමසුම) – ප්‍රංශයේ කොටි නායක නඩරාජා මතින්ත්‍රන් ඇතුළු 21 ක් දෙනෙකුට ත්‍රස්තවාදී චෝදනා මත වැරදි කරුවන් කරමින් එරට අධිකරණය සිර දඬුවම් නියමකර ඇත.