2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2009 >

එක්සත් ජාතීන් කොටි විරෝධයක!  
01/22/2009 19:59
යුධ මුක්ත කලාපයෙන් කොටි වියරු වෙති.

ජන,22,(විමසුම) – තම සාමාජිකයින් හමුදා පාලන ප්‍රදේශවලට ඒම වැලැක්වීමට කොටි ගෙන ඇති පියවරට තදබල විරෝධය දැක්වීමට එක්සත් ජාතින්ගේ සංවිධානය පියවර ගනී.



ඉඩමි කොමිෂම කැබිනට් අවුලක!  
01/22/2009 20:01

ජන,22,(විමසුම) –ජාතික ඉඩමි කොමිෂමක් කෙටුමිපත් කිරිම සම්බන්ධයෙන් අනුමැතිය ලද අමාත්‍ය මණ්ඩල සංදේශය ඉවත් කර ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි .



“රිවිර” ප්‍රධාන කර්තෘට මැර ප්‍රහාරයක්  
01/23/2009 09:01
කර්තෘගේ බිරිඳටත් තුවාල වේ

ජන,23,(විමසුම) – රිවිර පුවත් පතේ ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් හා ඔහුගේ බිරිඳට මැර ප්‍රහාරයක් එල්ලවේ.



සංචාරේ අවුලක නම්, 1912 ට අමතන්න  
01/23/2009 10:25

ජන,23, (විමසුම) – සංචාරක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති 1912 හදිසි සේවා අංකය ඔස්සේ සංචාරක ක්ෂේත‍්‍රය සම්බන්ධ තොරතුරු ලබාගත හැකි බව රජය පවසයි.



ක්ලේමෝ ප්‍රහාරයකින් හමුදාවේ 05 කට තුවාල  
01/23/2009 10:42

ජන,23 (විමසුම) – මඩකලපුව වංදාරමුල්ල ප්‍රදේශයේ දී එල්ල වූ එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්‍රහාරයකින් හමුදා භටයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක අංශ පවසයි.