2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

සුසන්තිකා, නදීකා හෙට ඔලිම්පික් තරග බිමට  
08/18/2008 10:57

අගෝ,18,(විමසුම) – ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ හා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නදීකා ලක්මාලී බෙයිජිං ඔලිම්පික් උළෙලේදී හෙට තරග වැදීමට නියමිතය.



ජනාධිපති පුටුව අත්හරින බව, මුෂාරෆ් කියයි  
08/18/2008 11:05

අගෝ,18,(විමසුම) – පාකිස්තානු ජනාධිපති ධූරයෙන් තමා අස්වීමට තීරණය කර තිබෙන බව, පාකිස්තානු ජනතාව අමතමින් පර්වේස් මුෂාරෆ් කියයි.



අකුණු පහර, සෙබළුන් 04 ක් බිලිගනී  
08/18/2008 11:06
තවත් සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබලා

අගෝ,18,(විමසුම) – අකුණු සැර වැදීමකින් හමුදා සෙබළුන් 04 දෙනෙකු මියයයි.



රට රකින්න පෙරට එන්න  
08/18/2008 12:27

අගෝ,18, (විමසුම)- ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආධුනික ගුවන් භටයින් බඳවා ගැනීමේ කටයුතු අද සිට දිවයින පුරා ගුවන් හමුදා මධ්‍යස්ථානවලදී ආරම්භ කෙරේ.



නිළධාරී හිඟයෙන් බන්ධනාගාරය හිරවේ  
08/18/2008 12:54
නිළධාරීන් 1230 ක් ළඟදීම ගැනීමට සැරසේ

අගෝ,18,(විමසුම) – බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධික නිළධාරී හිඟයක් ඇති බවත්, පසුගිය කාලයේදී සිරකරුවන් පැනයෑමට තැත් කිරීම් වැඩිවූයේ මෙම හිඩැස අනුව බවත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියයි.