2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

උතුරේ ගැටුම්වලින් එල්.ටී.ටී.ඊ. 19ක් මරුට  
07/19/2008 09:00
42කට තුවාල

ජූලි,19,(විමසුම) – උතුරේ ප්‍රදේශ කිහිපයක එල්.ටී.ටී.ඊ.ය හා ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 19දෙනෙකු මිය ගොස් 42 දෙනෙකු තුවාල ලැබූ බව ආරක්ෂක අංශ පවසයි.



රාජ්‍ය සේවක CoL දීමනාව 1,000කින් වැඩි වේ  
07/19/2008 10:00

ජූලි,19 (විමසුම) - රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව (Cost of Living Allowance) රුපියල් දහසකින් වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය ඊයේ තීරණය කළේය.



අලි මදිවට කොටි  
07/19/2008 13:00
කොම්පඤ්ඤ වීදියේ ගින්නකුත් හටගනී

ජූලි,19 (විමසුම) – කොම්පඤ්ඤ වීදියේ විනිසුරු අක්බාර් මාවතේ තෙමහල් ගොඩනැගිල්ලක අවන්හලක ඇතිවූ ගින්නකින් වෙළඳසල් තුනක් විනාශ වී ඇත.



දළදා පෙරහැර වීථි සංචාරය අගෝස්තු 7 ඇරඹේ  
07/19/2008 15:00

ජූලි,19 (විමසුම) - මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වීථි පෙරහැර සංචාරය කිරීම අගෝස්තු 7වනදා ආරම්භවීමට නියමිත බව දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.



දිස්ත්‍රික්ක ගණනාවක ජල ගැලීම් තත්ත්වයක්  
07/19/2008 16:30

ජූලි,19 (විමසුම) - මාතලේ, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර හා කළුතර යන දිස්ත්‍රික්කවල පසුගිය 18වන දින සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් තත්ත්වයක් හට ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.