අගෝ,22,(විමසුම) – නවසීලන්තය ලකුණු 202 කින් පරදවා ගාල්ලේ පැවති ටෙස්ට් තරගයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත්විය.
අගෝ,22,(විමසුම) – මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩො.බි. 2.6 ක ණය මුදල සංවර්ධන වැඩසටහන් සඳහාද යොදාගැනීමට රජය මූල්‍ය අරමුදලෙන් අවසර ඉල්ලූ බව, රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියයි.
අගෝ,23,(විමසුම) – පහ වසර පාසල් සිසුන්ගේ ශිෂ්‍යත්ව විභාගය අද (23) පැවැත්වේ.
අගෝ,23,(විමසුම) – වවුනියාවේ නෙළුන්කුලම් ප්‍රදේශයේ සොහොනක සඟවා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 04ක් සොයා ගැනීමට වවුනියාව පොලීසිය සමත් වී තිබේ.
අගෝ,23,(විමසුම) – ශ්‍රී ලංකා රේගුවට වසර 200ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මනත්‍රණශාලාවේ දී මෙම 25වනදා පැවැත්වේ.