2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

ලං.වි.ම. කෑවේ දේශපාලුවන්!  
04/24/2009 10:15
ඇමති දයාරත්න කියයි

අප්‍රේල්,24,(විමසුම) – ලංකා විදුලි බල මණ්ඩලය විනාශය කරා ඇද දැම්මේ, විවිධ දේශපාලන බලඅධිකාරින් බව, අමාත්‍ය පී. දයාරත්න අවධාරණය කරයි.



සන්ධානය ඉදිරියෙන්!  
04/24/2009 11:11
ඒත් ආණ්ඩුව මැතිවරණ නීති දැනටමත් කඩලා -විපක්ෂය

අප්‍රේල්,24,(විමසුම) – හෙට පැවැත්වෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පැහැදිලි ජනවරමක් ලබමින් ඉදිරියෙන් සිටින බව ජනමත සමීක්ෂණ වාර්තා සඳහන් කරයි.

විවිධ සිවිල් සංවිධාන ක්‍රියාකාරින්, මාධ්‍ය සංවිධාන හා වෙබ් අඩවි විසින් මේ බව හෙළි කර ඇත.



මෙනන් හා නාරායනන් හදිසියේම ලංකාවට එයි  
04/24/2009 11:54
ඝාතන නැවැත්විය යුතු බවට ඉන්දීය විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

අප්‍රේල්,24,(විමසුම) – යුධ මුක්ත කළාපයේ හිරවී සිටින සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කිරීමට ඉන්දියානු නිළධාරීන් දෙදෙනෙකු කොළඹට පැමිණිමට නියමිතය.



තිත්ත ඇත්ත ගැන ඇමති පියසේන කියයි  
04/24/2009 13:28

අප්‍රේල්,24,(විමසුම) – ජිවිත හා දේපළ රැසක් රටට අහිමි කරමින් තිස් වසරක් පැවති කොටි ත්‍රස්තවාදය වසර 03 කින් අවසන් කිරීමට හැකිවීම පිළිබඳව 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීමට ඡන්දය දුන් ජනතාව වඩාත් සතුටු වන බව, අමාත්‍ය පියසේන ගමගේ පවසයි.



අනුර දැරූ ශ්‍රී.ල.නි.ප. උප සභාපතිකම කරුණාට  
04/24/2009 13:29
ද්‍රවිඩ පිරිස් පක්ෂයට ගෙන ඒමේ වගකීමත් පවරයි

අප්‍රේල්,24,(විමසුම) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධූරයකට කරුණා අම්මාන් හෙවත් විනයාග මූර්ති මුරලිදරන් අමාත්‍යවරයාව පත්කළ බව, පක්ෂයේ මහලේකම්වරයා කියයි.