2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

 
08/18/2008 07:10
Dear Editor,

I am Amal an IT Teacher in nihiluwa mv.Beliatta.

Vimasuma is a best news web .It is famous among our students. Pleas log on to our sites then you can get idea what we are doing in this rural village with small computer lab.

Thanks

Amal

www.nihiluwamv.sch.lk

www.ruhunulanka.org



 
08/18/2008 07:29
•ඔයාලගේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය ගොඩක් හොඳයි.

රුමේෂ් යසරත්න.

•VIMASUMA MAMA KIYEUWA.VERY GOOD.

• Thushitha Madushan

•Dear vimasuma......

vimasuma news mama balanawa. eka hodai. vimasuma puwath e mail eakakin mata ewanna.

Samith priyadarshana

•Vimasuma kiyewwa .Niyamay, Elakiri.Best of luck. Ok

Nishantha Padmasiri

•mama vimasuma kiyewwa. honda web pituwak. basha 3 ma thiyena eke hondai. puwath kaleenai. photo niyamai. wenath web wala eewa nee. digatama swadeenawa weda karnna. digu gamank yanna puluwan. jayasri.

Villambiye Thusitha Thero



රජයේ ආදායම 23% කින් උස්වේ  
08/18/2008 09:26
බදු ආදායම 22% කින් වැඩිවී තිබෙන බව, රජය කියයි

අ‍ගෝ,18,(විමසුම) – මේ වසරේ මුල් මාස පහ තුළදී රාජ්‍ය ආදායම ගිය වසරට සාපේක්ෂව 23% කින් වර්ධනය වී තිබෙන බව, රජය සඳහන් කරයි.



ගාම්භීර් වාස්ට ගොදුරු වේ  
08/18/2008 09:46

අගෝ,18, (විමසුම) – ශී‍්‍ර ලංකා-ඉන්දු එක්දින තරගාවලියේ, ප‍්‍රථම තරගය අද රංගිරි දඹුල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ආරම්භ වූ අතර එහිදී කාසිය වාසිය දිනූ ඉන්දීය පිළ මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරන ලදී.



කුවේට් තරුණියගේ ඛේදවාචකය  
08/18/2008 10:55

අගෝ,18,(විමසුම) – ආගරපතන කුඩා ලෝකාන්තයෙන් වැටී මියගිය කුවෙට් ජාතික කාන්තාවගේ සිරුර මේ වනවිට සොයාගෙන ඇති බව ආගරපතන පොලීසිය පවසයි.