අප්‍රේල්,22 (විමසුම) - මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා මී උණ රෝගය වැළඳීමෙන් මිය ගිය රෝගීන් ගණන 41 ක් වන බව සෞබ්‍ය අමාත්‍යාංශය පවසයි.
අප්‍රේල්,22,(විමසුම) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තානායම් වලට ගියේ පුරා විද්‍යා කැණීම් බැලීමට බව, සෝමවංශ අමරසිංහ කියයි.
අප්‍රේල්,22 (විමසුම) – මඩකලපුව කාන්තන්කුඩි ප්‍රදේශයේ දී දේශපාලන පක්ෂ 02 ක අධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලැබූ බව කාන්තන්කුඩි පොලීසිය පවසයි.
අප්‍රේල්,22,(විමසුම) - පරණ යොන් වීදියේ සහල් තොග කඩවල තිබූ සියළුම සහල් තොග අවසන්ව ඇතැයි, එම වීදියේ තොග වෙළෙඳුන් සඳහන් කරයි.
අප්‍රේල්,22,(විමසුම) - අඩු මිල ආහාර මිලදී ගැනීමේ යුගය අවසන්ව තිබෙන බව, ආසියානු සංවර්ධන බැංකුවේ නිළධාරියෙකු කියයි.