2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2007 >

හම්බන්තොට වරායට චීනයෙන් ඩොලර් මිලියන 307 ක්!  
10/18/2007 16:32
ඔක්,18,(විමසුම) – හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා චීනයේ එක්සීම් බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 307 ක ගැනුම්කරුවන්ගේ ණය පහසුකම් ලබාදීමට චීන රජය එකඟතාවය පළකර ඇත.



බැඳුම්කරයට තුන් ගුණයක ලංසු ආ බව, මහ බැංකුව කියයි  
10/18/2007 17:40
Sri Lanka says debut bond issue three times oversubscribed

ඔක්,18,(විමසුම) – ශ්‍රී ලංකාව පළමු වරට නිකුත් කරන ලද ඩොලර් මිලියන 500 ක් වූ ජාත්‍යන්තර බැඳුම්කරය සඳහා, එහි වටිනාකමට වඩා තුන් ගුණයක ලංසු ලැබුණු බව, ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.



පැය 24 ක් තුළ එල්.ටී.ටී.ඊ 39 ක් මරලා ?  
10/18/2007 18:32

ඔක්,18,(විමසුම) – ගතවූ පැය විසිහතර තුළ තැනින් තැන සිදුවූ දරුණු ගැටුම් වලින් කොටි සාමාජිකයින් 39 ක් පමණ මියයන්නට ඇතැයි ආරක්ෂක අංශ විශ්වාසය පළකරයි.



රට රස්ස‍ා කරන අපේ අයට තවම ඡන්ද බලය නෑ  
10/19/2007 07:30
Sri Lanka migrant workers still have no vote despite earning power

ඔක්,19,(විමසුම) – පිටරටවල සේවය කරන ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින්ට තවමත්, එසේ සේවයේ යෙදී සිටියදී මෙරට ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව නොදීම අසාධාරණ බව, විගමනික සේවා මධ්‍යස්ථ‍ානය කියයි.



ඕමන්තේ දොරටුව අද විවෘත කෙරේ  
10/19/2007 11:00

ඔක්,19,(විමසුම) – ඕමන්තේ පිවිසුම් දොරටුව අද උදෑසන 9.00ට යළි විවෘත කළ බව ආරක්ෂක අංශ සඳහන් කරයි.