අප්‍රේල්,24, (විමසුම) – ජාත්‍යන්තර බෝට්ටු ප්‍රදර්ශනයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද (24 වනදා) සිට පුරා තෙදිනක් පැවැත්වේ.
අප්‍රේල්,24,(විමසුම) -පාර්ලිමේන්තුවට පස්සා දොරෙන් රිංගීමට වෙර දරා එය නොලැබීම නිසා මේ වන විටත් පාර්ශව ගණනාවක් ස්වකීය විරුද්ධත්වය ප්‍රධාන පක්ෂ දෙක වෙත එල්ල කරමින් පවතී.
අප්‍රේල්,24,(විමසුම) – පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් වියට්නාම රජය සිය සුබ පැතුම් එක් කරයි.
අප්‍රේල්,24,(විමසුම) -මානව හිමිකම් හා යහ පාලනය සම්බන්ධයෙන් තමන්ගේ වගකීම් මැනවින් මේ රට ඉටු කළහොත් යළි GSP+ දිනා ගත හැකි වෙතැයි යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තනාපති කියයි.
අප්‍රේල්,24,(විමසුම) - වත්මන් තරුණ පරපුර හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ වැනි අන්තවාදී පක්ෂ වලින් ගලවා සැබෑ සමාජවාදී අරමුණු වෙත ඒකරාශී කළ හැක්කේ ‘සමාජවාදී ජාතික පෙරමුණට’ පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.