| අස්ගිරි මල්වතු මහ නායක හිමියන් බැහැ දැක කියයි
මාර්තු,19, (විමසුම) – ඡන්ද අපේක්ෂකයන් හට නිදහසේ මැතිවරණ ව්‍යාපාර කිරීමේ අයිතිය තහවුරු කරන ලෙසත් ද්‍රවිඩ ජනයා හට නිදහසේ සිය ඡන්දය පාවිචිච් කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමටත් සහාය ලබාදෙන මෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් අස්ගිරි මහා නායක හිමියන්ගෙන් ඉල්ලා සිටී.
|