| විජ්ජාවෙන් ජනතා පැතුම් මුදුන් පත් කරවන ලොකු බණ්ඩාර කියයි
පෙබ,20,(විමසුම) – තමා විජ්ජාවෙන් ජනතා පැතුම් මුදුන් පත් කරවන ලොකු බණ්ඩාර යැයිද ඒ අනුව තමාගේ ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳව නුදුරේදීම ප්‍රකාශයක් රටේ හමුවේ, කරන බවද හිටපු කථානායක වි.ජ.මු ලොකු බණ්ඩාර මහතා කියයි.
|