|
ඇමති බන්දුල සමග කිරිපිටි ආනයනකරුවන්ගේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට
අප්‍රේල්,21 (විමසුම) – සාමාන්‍ය කිරි පැකට්ටුවක මිල රුපියල් 25 කින් වැඩි කරන ලෙස කිරිපිටි ආනයනකරුවෝ පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇතැයි, වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පවසයි.
|