| “විමසුම” විශේෂ නියෝජිත, වොෂින්ටන් සිට වාර්තා කරයි
වොෂින්ටන්,ඔක්,18,(විමසුම) – ඩොලරය අව ප්‍රමාණය වීමත්, ඒ නිසා ඛනිජ තෙල් මිල ඉහළ යෑමත් යන ආර්ථීක ගැටලුව පිළිබඳව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැඹුරින් සලකා බලා තිබෙන බව, අරමුදලේ ඉහළ ආර්ථික පර්යේෂකයෙකු කියයි.
|