මාර්තු,19,(විමසුම) – කැකිරාව පොලිස් වසමේ සඳගල්පාන නිවාස යෝජනා ක්‍රමයේ ළඳු කැලෑ ඉඩමක තිබී කාන්තාවකගේ යැයි සැකකරන මළ සිරුරක කොටස් සොයාගත් බව පොලීසිය කියයි.
මාර්තු,19,(විමසුම) – අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන ධනුන තිලකරත්න මහතාට නවාතැන් සැපයුවා යැයි චෝදනා එල්ලවූ ඔහුගේ මිත්තණියට අධිකරණය ඇප ලබාදෙයි.
මාර්තු,19,(විමසුම) – පසුගියදා 90 වැනි වියට පා තැබූ අස්ගිරි මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නා හිමිපාණන් අද බැහැ දුටු ජනපති මහින්ද රාජපක්ෂ උන්වහන්සේට ස්වකීය සුභ පැතුම් පිරිනමා ඇත.
මාර්තු,19,(විමසුම) – ඩොලර් බැඳුම්කර අලෙවියෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 92 ක් උපයා ගනී.
මාර්තු,19,(විමසුම) –සෙලින්කෝ මර්චන්ට් බැංකුව SMB හෝල්ඩින්ස් නමින් වෙනස් කිරීමට එම බැංකුව ගත් පියවරට ශ්‍රී ලංකා මහ බැංකුව එරෙහි වේ.