ජූලි,23,(විමසුම) – ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ පවත්වනු ලබන වාර්ෂික ඇසළ ෙපරහැර අද රාත්‍රී 08.00 සිට වීදි සංචාරය කෙරේ.
ජූලි,23,(විමසුම) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන්නැයි, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ අදාළ නිළධාරින්ට උපදෙස් දුන්නේය.
ජූලි,23,(විමසුම) – රජයේ ඉල්ලීමට ඇහුම්කන් දෙමින් ජාත්‍යන්තර රතු කුරුසය නැගෙනහිර පළාතෙන් ඊයේ මුළුමනින්ම ඉවත් වූ අතර ඒ වන විට රතු කුරුස සේවකයින් 140 ක් සේවයේ යෙදී සිටි බව පවසයි.
ජූලි,23,(විමසුම) –පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරගෙන් අද පෙරවරුවේ කොළඹ පොලිස් අපරාධ පරීක්ෂණ අංශය විසින් විශේෂ ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලීසිය කියයි.
වසර 30කට යුද අනාථයෝ ලක්ෂ 3 ක් ඉන්දියාවේ
ජූලි,23,(විමසුම) –උතුරේ අවතැන් කඳවුරු වල සිටින පවුල් 3000 ක් උතුරේ ඡන්දයට පෙර දින එනම් අගෝස්තු 07 දා නැවත පදිංචි කරවීම සිදු කරන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.