2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

ආසියානු අධ්‍යාපන ප්‍රදර්ශනයක් හෙට සිට  
04/21/2008 09:58

අප්‍රේල්,21 (විමසුම) –ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානයේ 18 වන සංවත්සරය නිමිත්තෙන් දකුණු ආසියානු කලාපීය පොත් ප්‍රදර්ශනයක් මේ මස 22 වැනිදා එනම් හෙට සිට 26 වන දා දක්වා කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.



සිල්ලර වෙළෙඳුන් සහල් මිලදී ගැනීමට පොරකයි  
04/21/2008 09:59
සහල් හිඟය දින කිහිපයක් තිබිය හැකිබව, රජය කියයි

අප්‍රේල්,21,(විමසුම) – රජයේ පාලන මිලට සහල් විකිණීම අද උදෑසන ඇරඹූ බවත්, මේ වනවිට සමහර තොග කඩවල සහල් අවසන්ව ඇති බවත්, පිටකොටුව පරණ යොන් වීදියේ තොග වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති කියයි.



ගුවන් හමුදා ප්‍රහාර වලින් කොටි 12ක් මරුට  
04/21/2008 10:07

අප්‍රේල්,21 (විමසුම) – අඩම්පන් බටහිර ප්‍රදේශයට ඊයේ රාත්‍රී එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කොටි සාමාජිකයන් 12 දෙනෙකු මියගිය බව හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි.



මුහුදු කොටි බෝට්ටු තුනකට, උඩින් බෝම්බ දමයි  
04/21/2008 11:46
ඒවා මහ හඬින් පිපිරුණු බව, ගුවන් හමුදාව කියයි

අප්‍රේල්,21,(විමසුම) - මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේ යාත්‍රාකළ මුහුදු කොටි බෝට්ටු තුනක් ඉලක්ක කර අද උදෑසන ගුවන් හමුදාව බෝම්බ දැමූ බව, ආරක්ෂක අංශ පවසයි.



කෝටි 02ක වාහන පැහැර ගැනීමක් නුගේගොඩදී  
04/21/2008 13:14

අප්‍රේල්,21 (විමසුම) –නුගේගොඩ ආතර් පෙදෙසේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නිවසක තිබූ රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා වාහන තුනක් පැහැර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.