2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

මැතිවරණ කල් දාන එජාප පෙත්සම අහක  
12/19/2008 15:50

දෙසැ,19,(Vimasuma) - ස්වාධීන මැතිවරණ කොමිසම ඇති කරන තුරු මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලයක් ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.



කොටින්ගේ තවත් පස් බැම්මක් හමුදාව අතේ-Photo  
12/19/2008 16:28

දෙසැ,19,(Vimasuma) - දරුණු සටනකින් පසුව නිවිල් ප්‍රදේශයේ තිබූ කොටින්ගේ පස් බැම්මක් බිඳ දැමීමට ආරක්ෂක අංශ සමත්ව ඇති බව, යුධ බිමෙන් ලැබන නවතම වා‍ර්තා අනාවරණය කරයි.



බස්නාහිර පළාත් සභා ගුරු ප්‍රතිඵල පිටවේ  
12/19/2008 16:33

දෙසැ,19,(Vimasuma) - පසුගියදා පැවැත්වූ බස්නාහිර පළාත් සභා ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.



ඉන්දියාව “බෑ” කියද්දී අපි “හා” කියයි!  
12/19/2008 17:55
ඉන්දියාව ප්‍රතික්ෂේප කළ පාකිස්ථාන සංචාරයට ලංකාව එකඟ වේ

දෙසැ,19,(Vimasuma) - ලබන ජනවාරි 19 දා සිට පාකිස්ථානයේ ටෙස්ට් හා එක්දින තරග සංචාරයක නිරත වීමට ශ්‍රී ලංකාව එකඟත්වය පළ කර ඇත.



අද රෑ සිට, LIOC පෙට්රල් 100 ට බහී  
12/19/2008 21:05
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට හිස නැමූ බව කියයි

දෙසැ,19,(විමසුම) – ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට හිස නමා අද රාත්‍රී 8.00 සිට LIOC විකුණන පෙට්රල් රුපියල් 100 ට අඩුකළ බව එහි ප්‍රධාන විධායකවරයා කියයි.