2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

හමුදාව දඹයාය කැළේ කොටි දඩයම අරඹයි!  
01/17/2008 11:54

මොණරාගල ආරක්ෂාවට අමතර භට පිරිස් කැඳවේ.

ජන,17,(විමසුම) – බුත්තල දඹයාය ප්‍රදේශයේ කැළෑ බද ප්‍රදේශයේදී, ආරක්ෂක හමුදා හා සැකකටයුතු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් අතර අද උදෑසන දරුණු ගැටුමක් ඇතිව තිබේ.



තෙල් ගින්දර පොල් කටුවෙන් වැසීම හෙවත් මාස හයක සතුට  
01/17/2008 13:47
Sri Lanka CPC bags 500 million dollar diesel credit

ජන,17,(විමසුම) – ඩොලර් මිලියන 500 ක් පමණ වටිනා ඩීසල් මාස 06 ක කාලයක් ණයට ලබාගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිංගප්පූරු සමාගමක් සමග ණය ගිවිසුමක් අත්සන් කරයි.



තේ කෝප්පයේ කුණාටුව,ලංකාවට පරණ පිනක් ගෙනෙයිද ?  
01/17/2008 14:33
Kenya crisis hits tea hard

ජන,17,(විමසුම) – ලෝකයේ ප්‍රමුඛතම තේ අපනයන කරුවෙකු වන, කෙන්යාවේ මේ වනවිට උත්සන්ව තිබෙන ගැටුම් නිසා, එරට තේ කර්මාන්තයට දැවැන්ත හානියක් සිදුව තිබෙන බව, වාර්තා‍වේ.



නූලෙන් නටවන්න එපා යැයි, මූල්‍ය අරමුදල කියයි  
01/17/2008 15:53
Sri Lanka anti-terrorist financing unit needs more independence – IMF

ජන,17,(විමසුම) – කළු සල්ලි හා ත්‍රස්තවාදී මූල්‍යකරණ කටයුතුවලට එරෙහිවීමට මහ බැංකුව යටතේ පිහිටුවා තිබෙන, මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වඩාත් ස්වාධීන වියයුතු බව, IMF කියයි.



සහල් මිළ බස්සන්න රජය මැදිහත් වේ  
01/17/2008 16:02
ජනතාව පාන් කෑම අත්හැරි නිසා සහල් මිළ නැග්ගා- ඇමති සිරිසේන

ජන,17,(විමසුම) – ඉහළ යන සහල් මිළ පාලනය සඳහා වහා ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍ට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.