2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2010 >

ගුවන්තොටට, පැය 04 කට කලින් එන්න  
05/18/2010 13:24

මැයි,18,(විමසුම) – මහවැසි සහිත කාලගුණයෙන් ඇතිවිය හැකි ප්‍රමාදයන් වලක්වා ගැනීමට ගුවන් ගතවීමට පැය හතරකට කලින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් සිය මගීන්ට දන්වයි.



රවී, ජාතික ඇඳුමට බැස්සේ ඇයි ?  
05/18/2010 13:38

මැයි,18,(විමසුම) – මෙතෙක් කාලයක් ටයිකෝට් හැඳ මහජනයා හමුවට පැමිණි එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද පාර්ලිමේන්තු ආවේ ජාතික ඇඳුමෙන්ය.



ඔබ මේ ප්‍රදේශවල නම් අවධානයෙන් සිටින්න  
05/18/2010 14:37

මැයි,18,(විමසුම) – මේ වනවිට කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරට‍ු කිහිපයක් විවෘත කර තිබෙන නිසා ඒ අසල ගම්වල වැසියන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි.



පාර්ලිමේන්තු රැස්වීම් හවස් වරුවට තීන්දුයි  
05/18/2010 14:46

මැයි,18,(විමසුම) – ජුනි 22 වනදා සිට පාර්ලිමේන්තු රැස්වීම් පස්වරු 1.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට පක්ෂ නායකයෝ අද තීන්දු කළහ.


මෙරට ප්‍රථම සූර්ය බලාගාර දෙකත් හම්බන්තොටට
05/18/2010 15:11

ජපාන හා කොරියානු ආධාර වලින් ඉදිවේ

මැයි,18,(විමසුම) – මෙරට ප්‍රථම සූර්ය බලශක්ති විදුලි බලාගාර දෙක හම්බන්තොට, බරුත කන්ද ප්‍රදේශයේ ඉදිකරන බවත් ඒ සඳහා අක්කර පනහ භූමියක් වෙන්කර ති‍බෙන බවත් රජය කියයි.