|
කණ්ඩායමට අතුරලියේ රතන හිමි, පියසිරි විජේනායක, මර්වින් සිල්වා ඇතුළු 21 දෙනෙක්
පෙබ,19,(විමසුම) – ජනාධිපති සොහොයුරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුක්ත ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග වදින එ.ජ.නි.ස අපේක්ෂකයෝ නාම යෝජනා පත්‍රවලට අත්සන් තබති.
|