2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2009 >

කොටි,අවි බිමතැබිය යුතුයි -ඉන්දීය විදේශ ඇමති  
02/18/2009 16:06
ප්‍රකාශයෙන් පසුව ලොක් සභාවේ ගාල ගෝට්ටි

පෙබ,18,(විමසුම) – කොටි විසින් ද්‍රවිඩ ජනතාවට විශාල හානියක් සිදුකර තිබෙන බවත්, මේ අවස්ථාවේදී එල්.ටී.ටී.ඊ.ය විසින් අවිබිම තැබිය යුතු බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසයි.



බස්නාහිරට නාම යෝජනා කැඳවීම අද ඇරඹේ  
02/19/2009 09:15

පෙබ,19,(විමසුම) – බස්නාහිර පළාත් සභා මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද ආරම්භ වේ.



UN නියෝජ්‍ය ලේකම් අද දිවයිනට  
02/19/2009 09:25

පෙබ,19,(විමසුම) – එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම් ජෝන් හෝම්ස්ගේ ශ්‍රී ලංකා නිළ සංචාරය අද ඇරඹේ.



කොටි ගුවන් යානා කොටස් හමුවේ - Photo  
02/19/2009 11:07
මේවා ගිනිතබා පළා ගිහින්

පෙබ,19,(විමසුම) – කොටින්ට අයත් පුළුස්සා දැමූ ගුවන් යානා කොටස් කිහිපයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වේ.



කොටි විරෝධී උද්ඝෝෂණ ඩෙන්මාර්කයේ  
02/19/2009 11:10

පෙබ,19,(විමසුම) – එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ග්‍රහණයේ සිරවී සිටින සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඩෙන්මාර්කයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ සංවිධානය කළ උද්ඝෝෂණයක් හෙට (20) පැවැත්වේ.