දෙසැ,19,(විමසුම) – රජයේ සේවකයින් සඳහා බදු අය කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කරයි.
දෙසැ19(විමසුම) –පාරිභෝගික හැසිරිම් රටා පදනමි කර ගෙන ලබන වසරේ සිට නව කොළඹ පාරිභෝගික මිළ දර්ශකයේ භාණ්ඩ පැසේ සංශෝධන සිදු කරන බව ජනලේඛන දෙපාර්තමේන්තුව කියයි.
දෙසැ,20,(විමසුම) – පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිසුන් හට ජනප්‍රිය පාසල් සඳහා ඉල්ලුම් කිරීමේ කඩඉම් ලකුණු හෙට නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
දෙසැ,20,(විමසුම) – තමා පොරොන්දු වූ පරිදි රටේ යහ පාලනයක් ඇති කිරීමට අසමත් වුවහොත් ජනපති ධූරයේ සිටීමට කිසිදු ආසාවක් නොමැති බව පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා පවසයි.
දෙසැ,20,(විමසුම) – විශ්ව විද්‍යාල තුළින් නවක වදය මුළුමනින්ම ඉවත් කිරීම සඳහා වන නව චක්‍ර ලේඛයක් සකස් කිරීමට විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කරයි.