2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

සෙන්කඩගල ඇසළ පෙරහැර අදයි  
08/16/2008 12:45

අගෝ,16 (විමසුම) – මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහැර ඇසළ පුන් පොහොය දිනය යෙදෙන අද දින රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.



පරීක්ෂණ මඟඇරි පොලීසියේ 6කගේ වැඩ තහනම්  
08/16/2008 13:00

අගෝ,16 (විමසුම) – එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සබරගමුවට තරඟ වදින ජනප්‍රිය සිනමා නළු රංජන් රාමනායක මහතාට පහර දුන් බව කියන සිද්ධියේ පරීක්ෂණ කටයුතු නිසි ආකාරයට නොපැවැත්වීම මත පොලීසියේ සය දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.



ජේ.වී.පී.යේ කලහගල කාර්යාලයේ කලහයක්  
08/16/2008 14:00

අගෝ,16 (විමසුම) – ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව කලහගල පිහිටි ප්‍රචාරක කාර්යාලයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් විසින් පහර දී ඇතැයි වාර්තා වේ.



ත්‍රස්තවාදයට එරෙහිව ඔස්ටි‍්‍රයාවේ උද්ඝෝෂණ  
08/16/2008 14:00

අගෝ,16 (විමසුම) – කොටි සංවිධානයේ අමානුෂික කි‍්‍රයා හෙලා දකින ලෙසත් යුරෝපා රටවල සිදු වන කොටි හිතවාදී කි‍්‍රයාකාරකම් මැඩ පැවැත්වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා ඔස්ටි‍්‍රයාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව උද්ඝෝෂණයක නිරත විය.



X Files චිත්‍රපටයක් ලෙස එළි දකී  
08/16/2008 15:00

අගෝ,16 (විමසුම) – ක්‍රිස් කාටර් විසින් නිර්මාණය කල ලෝ ප්‍රකට රහස් පරීක්ෂක කථාවක් වන “The X Files” රූපවාහිනී නාට්‍ය මාලාව මේ වන විට “The X Files 2” නමින් චිත්‍රපටයක් ලෙසින් ලොව පුරා තිරගත කිරීම ආරම්භ කොට ඇත.