මාර්තු,18,(විමසුම) – ගාල්ලේ ලයිට් හවුස් හෝටලයේ සියයට 10 ක කොටස් සේවක අර්ථ සාධක අරමුදල මගින් ඊයේ මිලදී ගෙන ඇත.
මාර්තු,18,(විමසුම) –මේ දිනවල දිවයිනේ පළාත් පාලන ආයතන විසින් සුනඛයින් ලියාපදිංචි කිරීම සඳහා අපූරු ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.
මාර්තු,18,(විමසුම) – යුධ ගැටුම් පැවති ප්‍රදේශ වලින් ලැබුණු වැඩි ඉල්ලුම හමුවේ 2009 වසරේදී සිය යතුරු පැදි හා පා පැදි අලෙවිය වැඩිවූ බව සිංගර් ශ්‍රී ලංකා සමාගම කියයි.
මාර්තු,18,(විමසුම) – හමුදා අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකාට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව නැගුණු පැනයකට මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දුන්බව වාර්තාවේ.
මාර්තු,18,(විමසුම) – කාන්තාව ඉලක්ක කරගෙන එක්සත් ජාතික පෙරමුණ විසින් සකස් කළ “දැය දිනවන ඇය” නම් ප්‍රතිපත්ති ප්‍රකාශය අද කොළඹදී එළි දැක්වුණි.