2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයයි  
08/15/2008 15:35
- ලක්ෂ්මන් යාපා අබේවර්ධන

අගෝ,15,(විමසුම) – හංගන්නට දෙයක් නොමැති බවත්, ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය බවට තමා පිළිගන්නා බවත්, අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියයි.



කොටි බංකර් පෙළකට උඩින් ගහයි  
08/15/2008 16:22

අගෝ,15,(විමසුම) – නාචිචිකුඩා වලට නැගෙනහිරින් පිහිටි කොටි බංකර් පෙළක් වෙත අද සවස 1.30 ට පමණ ගුවන් ප්‍රහාරයක් එල්ල කරයි.



රන්මිල හා තෙල්මිල අඩුවේ  
08/15/2008 19:34

අගෝ,15,(විමසුම) – මාස දහයකට පසුව ලෝක වෙළඳපොළේ වාර්තාවූ අඩුම රන්මිල අද වාර්තාවූ බව, ප්‍රංශ පුවත් සේවය කියයි.



සිවිල් ජීවිත මිනිස් පලිහක් කර ගැනීමට විරෝධය  
08/16/2008 11:13

අගෝ,16 (විමසුම) – කොටි සංවිධානය උතුරේ සිවිල් වැසියන් දහස් ගණනකගේ ජීවිත මිනිස් පලිහක් ලෙස තබා ගැනීමට එරෙහිව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය සිය විරෝධය දක්වයි.



කිලිනොච්චියේ නච්චිකුඩාවට ගුවන් ප්‍රහාරයක්  
08/16/2008 11:39

අගෝ,16 (විමසුම) – කිලිනොච්චියේ නච්චිකුඩා ප්‍රදේශයට කිලෝමීටර් 8ක් නැගෙනහිරින් පිහිටි කොටි බංකර පෙළකට ගුවන් හමුදාව අද ගුවන් ප්‍රහාර එල්ල කරයි.