මාර්තු,17 (විමසුම) – “සිරස” මාධ්‍යවේදි ශෂී කුමාර් හා “ලක්බිම” මාධ්‍යවේදිනී සුනේත්‍රා ඇතුගල්පුර යන යුවල පදිංචිව සිටින කැළණිය ගෝනවල පිහිටි නිවසට කිසියම් පිරිසක් ඊයේ දහවල් හොර රහසේ ඇතුලු වී නිවෙසේ ලිපි ලේඛන පරික්ෂා කර පලාගොස් ඇතැයි වාර්තා වේ.
මාර්තු,17 (විමසුම) – හිටපු නියෝජ්‍ය කතානායකවරයකු වූ මේජර් ජෙනරල් සරත් මුණසිංහ මහතා අද උදෑසන පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.
මාර්තු,17,(විමසුම) – බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛ ටිබෙට් වැසියන් කළ උද්ඝෝෂණය මර්දනයේදී, චීනය ටිබෙට් සිවිල් වැසියන් ඝාතනය කිරීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අවධානයට ලක්වේ.
මේ වසර ඇතුළත මන්ත්‍රී මරණ 05යි
මාර්තු,17 (විමසුම) – අභාවප්‍රාප්ත අනුර බණ්ඩාරනායක මහතාගෙන් හිස් වූ මන්ත්‍රී ධූරය සඳහා සරණ ගුණවර්ධන මහතා පත් කිරීමට නියමිත වේ.
මාර්තු,17 (විමසුම) – කොළඹ කොල්ලුපිටියේ ප්‍රධාන පෙලේ පිරිමි විද්‍යාලයක් සමීපයේ චීන ජාතිකයින් විසින් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් පසුගිය 14 දා වටලා ඇත.