2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2007 >

ලෝකය රත්වෙලා ලංකාවේ මුහුදු බඩ යටවෙන්න පුළුවන්  
11/15/2007 11:57
Sri Lankan coastal towns threatened by rising sea level

නොවැ,15,(විමසුම) –ගෝලීය උණුසුම ඉහළ යෑම නිසා‍, ලංකාවේ වෙරළාසන්න නගරවල මුහුදු රළ ඉහළ යාහැකි බවටත්, වර්ෂාව නිසා,කඳුකරයේ නායයෑම් බහුල වියහැකි බවටත් අනතුරු හැඟවෙයි.


මහින්ද රත්නතිලක ආණ්ඩුවට පනී
11/15/2007 12:12

නොවැ,15,(විමසුම) – (දෙවන සංස්කරණය) එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රත්නතිලක මහතා ආණ්ඩුවට එක්වෙයි.



රත්නතිලක ආණ්ඩුවට ගැනීම ගැන, ඩිලාන් විරෝධය පායි  
11/15/2007 13:27
ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවෙන් ඉවත් වීමට තීරණය කරයි

නොවැ,15,(විමසුම) – මහින්ද රත්නතිලක වැනි අය ආණ්ඩුවට ගැනීමෙන් තමන් වැනි මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව පළ නොකියා පලා බෙදන බව, අමාත්‍ය ඩිලාන් පෙරේරා කියයි.



මුදල් ලේකම් ඉවත් නොකිරීම බරපතල වරදක්!  
11/15/2007 14:38
විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියයි.

නොවැ,15,(විමසුම) –මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය පී.බී ජයසුන්දර මහතා,ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර නොගැනීම, බරපතල ප්‍රශ්නයක් යැයි, විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.



මන්ත්‍රී භික්ෂූන් මුදලට ගැනීමේ වෑයමක්!  
11/15/2007 14:49
එල්ලාවල මේධානන්ද හිමියෝ හෙළි කරති.

නොවැ,15,(විමසුම) –ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී භීක්ෂුන් වහන්සේලා විවිධ සංතෝසම් දී, අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කරමින් සිටින බව එම පක්ෂය කියයි.