| තව ඒකක මිලියන 10 ක නිකුතුවකටත් යයි. නිකුතුව හෙට සවස 4.30 තෙක් තවදුරටත් විවෘතයි
සැප්,16,(විමසුම)- අද ඇරඹුණු NAMAL Acuity Fund හි, රුපියල් බිලියනයක් වටිනා මූලික ඒකක භාර නිකුතුව සඳහා අධි ඉල්ලුමක් පැවති බව, එම නිකුතුව කළමනාකරණනය සිදුකරන නැෂනල් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම නිවේදනය කරයි.
|