2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

කොටින්ගේ සල්ලි උල්පත කැනඩාවයි  
07/21/2009 10:26
කැනඩාවෙන් කොටින්ට වසරකට‍ ඩො.මි. 12 ක ආධාර

ජූලි,21,(විමසුම) – කැනඩා‍ව, කොටි සංවිධානයට වැඩිම මුදල් පැමිණි රටවලින් එකක් බවත් වසරකට ඩොලර් මිලියන 12 ක පමණ ආධාර කැනඩාවෙන් කොටින්ට ලැබුණු බවත් වාර්තාවේ.



කොටස් වෙළඳපොළ ගනුදෙනු ඉහළට  
07/21/2009 10:39
ආයෝජන විශ්වාසය වර්ධනය වේ

ජූලි,21,(විමසුම) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ණය ලැබෙන ප්‍රවෘත්තිය සැලවීමත් සමගම කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ඉහළ යයි.



අයවැය හිඟය 7% කට අඩුකිරීමට කබ්රාල් සැරසෙයි  
07/21/2009 11:29
Sri Lanka plans ambitious 7.0-pct deficit under IMF program

ජූලි,21,(විමසුම) – මූල්‍ය අරමුදලේ ණය ලැබීමෙන් පසු අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 7 ක මට්ටමකට අඩුකර ගැනීමට‍ සැලසුම් කර ඇතැයි, මහ බැංකු අධිපතිවරයා කියයි.



කිලෝ 37 ක, රන් භාණ්ඩ ගොඩගනී - Photo  
07/21/2009 13:20

ජූලි,21,(විමසුම) – එල්.ටී.ටී.ඊ.ය විසින් මුලතිව්, පුතුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වලදමා තිබූ කිලෝ ග්රෑම් 37.5 ක් බර ස්වර්ණාභරණ තොගයක් ආරක්ෂක අංශ සොයාගනී.



වසර ගණනාවකට පසුව A-29 විවෘත වේ  
07/21/2009 13:31

ජූලි,21,(විමසුම) – යුද්ධය නිසා වසාදමා තිබූ, වව්නියාව-හොරොව්පතාන (A-29) ප්‍රධාන මාර්ගය වසර ගණනාවකින් පසුව සිවිල් වැසියන් සඳහා අද විවෘත කළ බව, ආරක්ෂක අංශ පවසයි.