මාර්තු,19,(විමසුම) - ප්‍රංශ චිත්‍රපට උළෙලක් ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී හෙට (20) ආරම්භ වේ.
මාර්තු,19,(විමසුම) – වියලි කළාපයේ නාගරික ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් ඇති කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර ලබාගැනීමට රජය සැරසේ.
මාර්තු,19,(විමසුම) – ලාහෝර් ප්‍රහාරය අවස්ථාවේ එඩිතරව ක්‍රියාකළ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් බස්රථයේ රියදුරුවරයාට ලංකාවට පැමිණීමට අවස්ථාව හිමිවී තිබේ.
මාර්තු,19,(විමසුම) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු 04 දෙනෙකු අද ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලබාගත්තේය.
මාර්තු,20,(විමසුම) - රුබෙල්ලා එන්නත දීමෙන් පසුව ඇතිවූ අසාත්මිකතාවයන් නිසා ඊයේ මාතර රෝහලට ඇතුළත් කළ සිසුවියන්ගෙන් එක් සිසුවියක් අද උදෑසන මියගිය බව මාතර රෝහල් පොලීසිය පවසයි.