දෙසැ,18,(විමසුම) – ශ්‍රී ලංකා - ඉන්දියා දෙවැනි එක්දින ක්‍රිකට් තරගය නාග්පූර් හිදී අද පැවැත්වේ.
දෙසැ,18,(විමසුම) – නව තැරැව්කාර බලපත් 05 ක් නිකුත් කිරීමට තීරණය කර ඇතැයි, කොළඹ කොටස් වෙළෙද පොළ නිවේදනය කරයි.
දෙසැ,18,(විමසුම) – ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ස්වකීය සේවකයින් සඳහා මිලියන 6.12 ක කොටස් නිකුතුවක් කිරීමට සූදානම් වේ.
දෙසැ,18,(විමසුම) – මේ වසරේ තෙවන කාර්තුවේදී මෙරට ආර්ථිකය සියයට 4.2 කින් වර්ධනය වී තිබෙන බව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.