2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

යට සහායට උඩින් ගහයි  
07/15/2008 19:50

ජූලි,15,(විමසුම)- මන්නාරම, වෙඩිතලතිවු ප්‍රදේශයේ පිහිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් රැස්වන ස්ථානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කරයි.



මාතරින්, ඩෙටනේටර් තොගයක් මතුවේ  
07/15/2008 20:04
හමුවූ පෙට්ටියේ ඩෙටනේටර් 82 ක්

ජූලි,15,(විමසුම)- මාතර, නූපේ හන්දියේ කානුවක තිබී, ඩෙටනේටර් තොගයක් අද සවස සොයාගත් බව, ආරක්ෂක අංශ කියයි.



ජනපති කාර්යාලය විකුණමින්, කෝටි ගණනකට විදියි  
07/15/2008 20:44

ජූලි,15,(විමසුම)- ජනාධිපති කාර්යාලයේ නියෝජිතයෙකු ලෙසට රැවටී කෝටි ගණනක මුදල් වංචාවකට හසුවූ ජනතාවට සාධාරණයක් ඉටුකරන බව, රජය කියයි.



කළුතර තෙඹුවනට, අක්කර 1000 ක නව නගරයක්  
07/16/2008 07:35
ඉදිකිරීම් සිංගප්පූරු සමාගම් මගින්

ජූලි,16,(විමසුම) – කළුතර දිස්ත්‍රික්ක‍යේ තෙඹුවන ප්‍රදේශයේ අක්කර දහසක භූමියක, සියළු පහසුකම් සපිරි නව නගරයක් ගොඩනැගීමට රජය සැරසෙයි.



හමුදාව වෙඩිතලතිව් දිග්විජය කරයි  
07/16/2008 09:35

ජූලි,16,(විමසුම) – අද උදෑසන ආරක්ෂක හමුදා විසින් මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශය මුදා ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.