| සුනිල්, බිමල්, අනුර, විජිත, චන්ද්‍රසේන නාම යෝජනා අතර
අප්‍රේල්,19 (විමසුම) – මීට පෙර විමල් වීරවංශ මහතා විසින් දැරූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් තනතුර හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ධූරයට අලුතින් පුද්ගලයන් දෙදෙනෙකු පත් කිරීම ලබන 28 වනදා සිදුකිරීමට නියමිත බව එම පක්ෂය පවසයි.
|