2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

පිරවුම්හල් වල දිගු පෝලිම් -Photo  
12/18/2008 11:04
පෙට්රල් මිල දැනට අඩු නොවේ

දෙසැ,18,(Vimasuma) - අද උදෑසන වනවිට කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හල් බොහෝමයක දිගු පෝලිම් දකින්නට ලැබුණි.



සැළලිහිණියා යළි නොසන්සුන්  
12/18/2008 11:17
සේවකයින් කිහිප දෙනෙකුගේ වැඩ තහනමට විරෝධය

දෙසැ,18,(Vimasuma) - ජාතික රූපවාහිනියේ සේවකයින් කිහිප දෙනෙකු ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව මේ වනවිට එහි විරෝධතාවයක් ඇතිවී තිබේ.



මොහාන් පීරිස්, නව නීතිපති ධූරයට  
12/18/2008 12:30

දෙසැ,18,(Vimasuma) - ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතා නව නීතිපතිවරයා ලෙසින් අද උදෑසන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.



කොටි දෙදෙනෙක් භාර වේ  
12/18/2008 13:19

දෙසැ,18,(Vimasuma) –අද උදෑසන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දෙදෙනෙකු පූනරින්හි හමුදා භට පිරිස් වෙත පැමිණ භාර වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.



“ලකී ප්ලාසා” ගින්නෙන් දැවේ- Video/Photo  
12/18/2008 14:16

දෙසැ,18,(Vimasuma) - කොල්ලුපිටිය ලකී ප්ලාසා වෙළඳ සංකීර්ණයේ දෙවන තට්ටුවේ ගින්නක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.