අගෝ,19 (විමසුම) – සමුපකාර සංගම් හරහා ආහාර ද්‍රව්‍ය ඍජුවම ආනයනය කොට බෙදාහැරීම සඳහා විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට රජය මේ වන විට තීරණය කර ඇත.
අගෝ,19 (විමසුම) – මගී ප‍්‍රවාහනයේ යෙදෙන සියලු රියැදුරන්ට වෙනම සංකේතයක් සහිත නව රියැදුරු බලපත‍්‍රයක් ලබාදීමට ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.
අගෝ,19 (විමසුම) – ශ්‍රී ලංකාෙව් ෙදවැනි විශාලතම ස්‌ථාවර දුරකථන සමාගම වන ලංකා ෙබල් අායතනය ජංගම දුරකථන ක්‌ෙෂ්‌ත්‍රයට පිවීසීම සඳහා ජංගම දුරකථන ජාලයක් ක්‍රියාත්මක කිරීමේ බලපත්‍රයක් ලබා ගැනීමට උත්සුක වෙමින් සිටී.
අගෝ,19 (විමසුම) – 2006 ජනවාරි මස සිට හිමි විය යුතු නව වැටුප් ක්‍රමය ක්‍රියාවට නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමය සූදානම් වෙයි.
අගෝ,19 (විමසුම) – තම බෝට්ටුව පෙරළීමෙන් අනතුරට පත්ව සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් බේරා ගැනීමට නාවික හමුදාව අද (19) සමත්ව තිබේ.